මැනිලාව...හිස් කාමර.......... සීඝ්‍රයෙන් ඉහල යන ණය
පිලිපීනය තරම් ස0චාරක ව්‍යාපාරයක් ඇති කිරීම උදෙසා සම්පුර්ණයෙන්ම කැපවූ ස0වර්ධනය වන රටවල් ගණන ඉතා අල්පය.එහෙත් අනපේක්ෂිත හෝටල ප්‍රමාණයක්,අධික ණය බරක් හිස් හෝටල් කාමර දැන් ඇත්තාහ.මැනිලාවේ අබිසරු ලියන් බොහෝවිට විද්‍යාලීය අධ්‍යාපනයක් ලැබීමේ සටනක යෙදී සිටින තරුණ සිසුවියන් නගරයේ ප්‍රධාන ආකර්ෂණය බවට තවත් පත්වෙමින් තිබේ. නව පන්නයේ අල0කාර හෝටල් ඉදිකෙරෙද්දී ඒවාට සෙනඟ අද්දවන ප්‍රධාන ඇම ඒවායේ සේවිකාවන් වීම කෙබඳු අවමානයක්ද ????
No comments:
Post a Comment