කෝලම් කිව්වට මේ කොලමෙ තියෙන දේ ..........................
එක්සත් ජාතීන්ගේ ලේකම් මණ්ඩලයේ වෘත්තීය කාර්ය මණඩලිකයන්ගෙන් 54% ක්ම බටහිර කාර්මික රටවලින් පැමිණි අය වෙති.එයින්ද 20%ක්ම ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය.අධ්‍යක්ෂවරුන්ගෙන් 76% ක්ම අයත් බටහිරටය.මීට සතලිස් වසරකට පෙර සිටි නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු පවසා ඇති අන්දමට "එක්සත් ජාතීන්ගේ සන්විධානය අන්තර්ජාතික එකක් නොව එක්සත් ජනපදයට යටත් එකකි." (උපුටා පරිවර්තනය කරන ලද්දේ මාර්ක් නර්ෆින් විසින් ලියන ලද ප්‍රජාතන්ත්‍රවාදී එ.ජා.ස. පද්ධතියක් ඇතිකළ හැකිද? යන ලිපියෙනි )
No comments:
Post a Comment