Saturday, October 13, 2012

මැනිලාව...හිස් කාමර.......... සීඝ්‍රයෙන් ඉහල යන ණය

පිලිපීනය තරම් ස0චාරක ව්‍යාපාරයක් ඇති කිරීම උදෙසා සම්පුර්ණයෙන්ම කැපවූ ස0වර්ධනය වන රටවල් ගණන ඉතා අල්පය.එහෙත් අනපේක්ෂිත හෝටල ප්‍රමාණයක්,අධික ණය බරක් හිස් හෝටල් කාමර දැන් ඇත්තාහ.මැනිලාවේ අබිසරු ලියන් බොහෝවිට විද්‍යාලීය අධ්‍යාපනයක් ලැබීමේ සටනක යෙදී සිටින තරුණ සිසුවියන් නගරයේ ප්‍රධාන ආකර්ෂණය බවට තවත් පත්වෙමින් තිබේ. නව පන්නයේ අල0කාර හෝටල් ඉදිකෙරෙද්දී ඒවාට සෙනඟ අද්දවන ප්‍රධාන ඇම ඒවායේ සේවිකාවන් වීම කෙබඳු අවමානයක්ද ????

කෝලම් කිව්වට මේ කොලමෙ තියෙන දේ ..........................

එක්සත් ජාතීන්ගේ ලේකම් මණ්ඩලයේ වෘත්තීය කාර්ය මණඩලිකයන්ගෙන් 54% ක්ම බටහිර කාර්මික රටවලින් පැමිණි අය වෙති.එයින්ද 20%ක්ම ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය.අධ්‍යක්ෂවරුන්ගෙන් 76% ක්ම අයත් බටහිරටය.මීට සතලිස් වසරකට පෙර සිටි නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු පවසා ඇති අන්දමට "එක්සත් ජාතීන්ගේ සන්විධානය අන්තර්ජාතික එකක් නොව එක්සත් ජනපදයට යටත් එකකි."  (උපුටා පරිවර්තනය කරන ලද්දේ මාර්ක් නර්ෆින් විසින් ලියන ලද ප්‍රජාතන්ත්‍රවාදී එ.ජා.ස. පද්ධතියක් ඇතිකළ හැකිද? යන ලිපියෙනි )

Thursday, October 21, 2010

Ice Cream Casting !!!!!!!!!!!!!


ඇත්තම කතාව නම් කාස්ටින් වලට අයිස් ක්‍රීම් වඩා හොඳින් ගැලපුන බවයි.







































හැමදාම වැඩනෙ .ඔන්න අද අපි කර්මාන්තශාලාවක් නරඹල එන හැටි !!